Colombo Today Local News

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12) දිනයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය. මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.

Related posts

සිංහල බෞද්ධ බලවේග බේදභින්න කරන ගොබෙල්ස් න්‍යායාචාරීන් ගැන හෙළිදරව්වක් (Video)

colombotoday

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

Admin

රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියි

colombotoday