පාර්ලිමේන්තු මන්ත්රීවරුනට වාහන හා නිල නිවාස ලබා ගැනීමට මුදල් වෙන් කිරීම සදහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
රට පුරා පවතින ආපදා තත්වය සැලකිල්ලට ගෙන අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2.00ට අත්හිටුවීමට පක්ෂ නායකයින් විසින් තීරණය කර ඇත.