පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරි මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මුල් සතියේ එම ගැසට් නිවේදනය නිකුත් වනු ඇති.