Colombo Today Local News

ඩුබායි සුද්දා අධිකරණයට

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගොස් තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුව අදාල පුද්ගලයා එම කාර්යංශයට අද (28) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

Related posts

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

පාද යාත්‍රාවේ ළමා අපයෝජනයක් ? – ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණ අරඹයි

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday