Colombo Today Local News

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබේ.

මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කට ද බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97කට ද කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇති අතර සෙසු ගුරුවරුන්ට ද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව එම මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙයි.

Related posts

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

Video: 4 වෙනිදා රෑ 9ට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි – ලක්ෂ්මන් යාපා කියන කතාව

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

colombotoday

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

colombotoday