Colombo Today Local News

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබේ.

මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63කට ද බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97කට ද කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇති අතර සෙසු ගුරුවරුන්ට ද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව එම මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙයි.

Related posts

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday

උදය ගම්මන්පිල සමාව අයැදී

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday