ඊයේ දින (22) බණ්ඩාරගම නගර මධ්‍යයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට එරෙහිව සමුර්ධි නිලධාරීන් පිරිසක් විසින් උද්ඝෝෂනයක නිරත වුනා. එහිදී ඇමතිවරයාට විරෝධය දක්වමින් සටන් පාඨ ඉදිරිපත් කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ සමුර්ධි නිලධාරීන් සදහන් කලේ යහපාලන ආණ්ඩුව යටතේ ඇමතිවරුන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට විශාල වශයෙන් බලපෑම් එල්ල වෙන බවයි.
[mom_video type=”youtube” id=”pXcB10iKFpg”]