Colombo Today Local News

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්ඔය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ.

එම දෙදෙනා සිරගත කර අද (25)දිනට මාස තුනක් සම්පූර්ණ වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Related posts

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

colombotoday

අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් 2016 දැමූ පැමිණිල්ලට ඥානසාර හිමිට අධි චෝදනා. මහාධිකරණයෙන් ලක්ෂ 10ක ශරීර ඇප

colombotoday

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

ගීතාගේ තැන සීතාට

Admin

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday