Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක් කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.

Related posts

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක !

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday