Colombo Today Local News

‘ජාතිවාදීන්’ හිරේ දමන දණ්ඩනීති සංශෝධන පනත ආණ්ඩුව මුළුමනින්ම හකුලාගනී !

ආගමික අන්තවාදයට වැට බැදීමට යැයි පවසමින් හදිසියේ ගෙන ආ අපරාධ නඩු විධාන සහ දණ්ඩනීති සංග්‍රහයට අදාල සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් ඉවත්කරගන්නා බව නියෝජ්‍ය කථා නායක තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

අදාල සංශෝධන දෙවැනිවර කියවීම ඊයේ (12) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත්ව තිබූ බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම මේ පනතට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබූ නඩුවද එම පැමිණිලිකරුවන් විසින් ඉවත්කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගණුදෙණු නොකරණු ඇති බවද තිලංග මහතා කථානායකවරයාට අද දන්වා සිටියේය.

Related posts

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

බුරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයා ගනී

Admin

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday