Colombo Today Local News

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10)දින විවෘත කෙරේ.

ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වන කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ මෙම වෙළඳසැල විවෘත වනු ඇත.

මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.

Related posts

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday