අපේ සංස්කෘතිය විනාශ කරන මංගල සමරවීරලා ඉස්සරහට අපට ජංගියත් නැති කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.
ඉන්ධන මිල සුත්‍රයක් කියා එකක් නැති බවත් ඇත්තේ නපුංසකයෙකු විසින් හැදු සමලිංගික සූත්‍රයක් බවත් කියා සිටි ඔවන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර සිටියේ ය.