Colombo Today Local News

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 720ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 හා 40ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Related posts

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin

මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!

Admin