Uncategorized

විපක්ෂ නායකයා කවුද? කථානායක අවසන් තීන්දුව දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා බව කතානායක කරු ජයසූරිය මහතා අද දිනයේ යලිත් දන්වා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්‍ෂ නායක හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන්නේ පාර්ලිමේන්ත මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා බවද කතානායකයරයා එහිදී පවසා ඇත.

Related posts

මාතර , බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය ලබන ඉරිදා

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

colombotoday

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..

Admin

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

ලෝකයේ නම රැන්දූ සුපිරි කිරුළක් ලංකාවට අහිමි වෙයි.. රට රටවල වැඩ කිඩ මෙන්න !

colombotoday