Colombo Today Local News

විජයකලා ඉල්ලා අස්වෙයි…

රාජ්‍ය අමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේ පිළිබදව හෙට හෝ අනිද්දා දින නිල වශයෙන් දැන්වීමට පියවර ගන්නා බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය දන්වා සිටී.

යාපනයේ පැවති උත්සවයකදී එල්ටීටීඊ පාලනයක් නැවත ගෙන ආ යුතු බවට ඇය විසින් කරන ලද ප්‍රකාශය පක්ෂ විපක්ෂ මෙන්ම ජනතාවගේද දැඩි විවේචනයට ලක්වීම නිසා ඇය මෙම තීරණය ගෙන ඇත‍.

Related posts

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 88 ක් අත්අඩංගුවේ

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

18 වංගුව යළි විවෘතයි..

Admin

හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි – ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday