Colombo Today Local News

වාහන මිළදී ගන්නන්ට සුබ ආරංචියක් ! රවී බිම දැමූ ලීසිං අගය ආයෙත් නග්ගයි

close-up of a person giving car keys to a man

වාහන මිළදී ගැනීමේ දී 90% දක්වා කල්බදු පහසුකම් ලබාගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයන්ට හිමිවනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ නිල දැනුම්දීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු වෙත අද නිකුත් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරන්නෙ.

වාහන මිළට ගැනීමේ දී ලබා දෙන කල්බදු පහසුකම් 70% දක්වා පහත දැමීමට පසුගිය සැප්තැම්බර් මස 15 වනදා සිට තීරණය කළ අතර එම තීරණය නිසා මෙරට වෙළදපොලට ඇතිවිය හැකි අහිතකර බලපෑම සැළකිල්ලට ගෙන එම සීමාව යළිත් 90% දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

Related posts

මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !

colombotoday

පොලියත් එක්ක ණය ගෙවන්න අගමැති සූදානම්.. ශ්‍රී ලංකාව ඉන්දියාවේ අල්ලේ නැටවෙයි !

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday