Colombo Today Local News

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා.

මෙම සියලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණේ ඊයේ (12) දිනයේයි. හදිසි කරුණක් ලෙස සලකා ඒවා ඊයේ දිනයේම විභාගයට ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ඊයේ සිදු කෙරුණේ පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමයි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට සහාය පළ කරමින් ඇමති වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස් ඇතුළ 05 දෙනෙකු පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1000ත් ඉක්මවයි

colombotoday

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday