Colombo Today Local News

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා.

මෙම සියලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණේ ඊයේ (12) දිනයේයි. හදිසි කරුණක් ලෙස සලකා ඒවා ඊයේ දිනයේම විභාගයට ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ඊයේ සිදු කෙරුණේ පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමයි.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට සහාය පළ කරමින් ඇමති වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස් ඇතුළ 05 දෙනෙකු පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

colombotoday

උපුල් ජයසුරිය ඥානසාර හිමිට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ සම්පත් අවභාවිතා කරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday