Colombo Today Local News

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කිරීම පොළොන්නරු ජනතාව බලාපොරොත්තු වූ දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පවතින ආණ්ඩුවට එන මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දීමට කැපවී කටයුතු කරන බව ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත් වීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිලිගැනීමේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කරන ලදී.

Related posts

වසන්ත මුදලිගේට ඇප

Admin

කතරගම ගිහින් දඩ මස් ඉල්ලූ අයට දේව සාපය වැදී බලුමස් කන්න වෙයි!

colombotoday

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නේපාලයට

colombotoday