Colombo Today Local News

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ විජයරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ඉන්පසුව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා කියා සිටියේ. 

Related posts

22 සංශෝධනය ගැසට් කරයි

colombotoday

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

අසාද් සාලි අත්අංගුවට

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday