පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය තවදුරටත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.
ඒ අනුව ඊයේ (04දා) සිට තවත් මාස හයක කාලයකට එහි ව්‍යාපාර කටයුතු අත්හිටවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවෙදනය කරයි.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මහ බැංකුව කරනු ලබන විමර්ශන කටයතු තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් මෙම තහනම දීර්ඝ කළ බව මහ බැංකුව නිවේදනය කරයි.