Colombo Today Local News

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා ලෙස ඉදිරියේදී යෝජනා කරන බව එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන එම පක්‍ෂයේ සම්මේලනයේදී මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද ඒ මහතා සදහන් කලේය.

එළැඹෙන නොවැම්බර් මාසය අවසානයේ පක්‍සයේ සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු සදහන් කරයි.

පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

colombotoday