පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ලබන 19 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව ලක්ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේය.