Colombo Today Local News

පාඨලී, ගයන්ත එකගයි… මංගල විරුද්ධයි – කැබිනට් කඹ ඇදිල්ලෙන් බුර්කා තහනම කල් යයි…

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බුර්ඛාව තහනම් කිරීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එයට පක්ෂව චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු අමාත්‍යවරුන් රැසක් අදහස් දක්වා ඇති අතර, මංගල සමරවීර ඇතුළු අමතිවරු පිරිසක් විරුද්ධව අදහස් දක්වා ඇත.

මේ හේතුවෙන් එම යෝජනාව තවදුරටත් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

කොච්චිකඬේ කෝටිපති යාචකයා දෙමහල් නිවසක් හදයි !

colombotoday

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

colombotoday

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday