දේශපාලන පක්ෂයට ඉහළපෙලේ නායකයෙක්වන දේශපාලකයෙක් විසින් සුරූපී නිරූපිකාවකට අති සුඛෝපභෝගී මෝටර් රියක් තෑගි දීම පිළිබදව මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.
නින්දට ප්රිය කෙනෙක් යැයි ප්රකට මෙම දේශපාලකතුමෙකුගේ දැනුම් දීමට අනුව වාහන ආනයන සමාගමක් විසින් රුපියල් ලක්ෂ 150 ක් පමණ විටින එම සුඛෝපභෝගී රථය නිරූපිකාවට ලබා දී ඇති බවයි පැවසෙන්නෙ.
එම නිරූපිකාවගේ පියා බස්නාහිර පැත්තේ පළාත් සභාවක් නියෝජනය කරන බවද පැවසෙනවා.