අද දිනයේ (12) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු වාර්තා වී තිබේ.
රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.