Colombo Today Local News

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

antareනිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ කරමින් කොළඹ නගරය වටලන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ.  මාළඹේ සයිටම් උපධි කඩය අහෝසි කරණු, එච් එන් ඩී ඒ පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු, පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරනු, විශ්ව විද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු,  පාසල්වල සිදු කෙරෙන සියළු මුදල් අය කිරීම් නවතනු, යන මූලික ඉල්ලීම් පෙරටුකරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා ඒකාබද්ධව මෙම විරෝධතාව දියත් කිරීමට සූදානම් වන බවයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර පැසූවේ.

Related posts

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday