බලධාරින්ගේ කිසිදු තර්ජනයකට බිය නොවන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.
සේවය අතහැර ගියා සේ සලකා රාජකාරියට වාර්තා නොකළ සේවකයන් ඉවත් කරන බවට රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා මේ බව කියාසිටියා.
කෙසේ වෙතත්, සිය ගැටළුවලට ස්ථීර විසඳුමක් ලැබුණු පසු ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කරන බවයි දුම්රිය ඉන්දික දොඩංගොඩ මහතා කියාසිටියේ.