Colombo Today Local News

ජනපතිට – අගමැතිට සිතාසි


ජූලි මස 24 වන දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ විභාගවන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම නඩුවට අදාලව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මිට ඉහතදී සිතාසි නිකුත්කර තිබුණත් රාජකාරිමය හේතූන් නිසා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට දන්වා ඇත.

Related posts

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

colombotoday

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

පාසල් 120කට සුවතා කාමර

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday