Colombo Today Local News

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
 
ආසාධිත පිරිස වශ‍යෙන් 37,000ක පමණ පිරිසක් වයිරසයෙන් පීඩා විඳිමින් සිටිති.
 
නව දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබිණි.

Related posts

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

විමල්ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin