Colombo Today Local News

කදුකරයට මහ වැසි ඇදහැළෙයි… ලක්ෂපානේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ…

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු මේ වන විට 02 ක් විවෘත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදය කර සිටී.

මේ හේතුවෙන් කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතුවලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි භාවිතකරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුමදී තිබේ. 

Related posts

පාස්කු ප්‍රහාරයට සැකකරුවකු ව සිටී බදියුදීන් නඩුවෙන් නිදහස්

Admin

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday

මැල්සිරිපුරේ සන්සුන්වූ නගරය නොසන්සුන් කළ ත්‍රස්ත සොරකම

Admin

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

colombotoday