Colombo Today Local News

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200ක් (හෙක්ටයාර 2900 ක්) නිදහස් කිරීමට සැලැසුම් කර ඇති බවත් අක්කර 10,000කින් (හෙක්ටයාර 4100 ක්) සමන්විත යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට අනුව මෙම දැවැන්ත වන විනාශය සිදු කිරීමට සූදානම් වන බවත් හෙළි වේ.

මේ බව හෙළිදරව් කරමින් පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මහතා විසින් ලිපියක් සම්පිණ්ඩනය කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

මාන්කුලම් නගර සංවර්ධනයට වන රක්ෂිත තුනකින් වනාන්තර අක්කර 7200 ක් වැනසීමට සූදානම් වෙයි – සම්පූර්ණ ලිපිය

Related posts

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

colombotoday

මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා – ජනපති

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin