Colombo Today Local News

මාන්කුලම් සංවර්ධනයට වන රක්ෂිත අක්කර 7200ක් වනසයි !!

උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200ක් (හෙක්ටයාර 2900 ක්) නිදහස් කිරීමට සැලැසුම් කර ඇති බවත් අක්කර 10,000කින් (හෙක්ටයාර 4100 ක්) සමන්විත යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට අනුව මෙම දැවැන්ත වන විනාශය සිදු කිරීමට සූදානම් වන බවත් හෙළි වේ.

මේ බව හෙළිදරව් කරමින් පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර මහතා විසින් ලිපියක් සම්පිණ්ඩනය කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

මාන්කුලම් නගර සංවර්ධනයට වන රක්ෂිත තුනකින් වනාන්තර අක්කර 7200 ක් වැනසීමට සූදානම් වෙයි – සම්පූර්ණ ලිපිය

Related posts

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

රූමස්සල සාමණේර හිමිනමකුත් අභිරහස් ලෙස අපවත්වෙයි

colombotoday

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday

අනතුරකින් සිසුන් 13ක් රෝහලේ… ප්‍රවාහන පහසුකම් නොමැති සිසුන් 37ක් ලොරි රථයේ ගමන් කරලා…

colombotoday

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

colombotoday