Covid 19

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

එල්.පී.එල්. තරගාවලිය සඳහා මෙරටට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ් වැලඳී තිබියදීත් කොළඹ පෞද්ගලික රෝහලක් ඔවුන්ට රහසේ ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ඊයේ (22 වැනිදා) සොයාගෙන ඇත. ඒ පිළිබඳ සොයාගන්නා අවස්ථාව වනවිටත් කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයන් තිදෙනා දින දෙකක් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් හෝටලයේම රඳවාගෙන ප්‍රතිකාර කර ඇතැයි හෙළිවිය. මෙම පිරිසට පකිස්තාන් ක්‍රීඩකයකු, ඉන්දියන් ක්‍රීඩකයකු හා ඉන්දියානු තාක්ෂණික නිලධාරියකු අයත්ව ඇත.

Related posts

කෝවිඩ් මරණ වර්ග දෙකක්

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

colombotoday

එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කල මල්ශාලාවක 07කට කොවිඩ්

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

colombotoday