Colombo Today Local News

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ඊයේ (17දා) නිකුත් කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත්වීමට එක් ගැසට් නිවේදනයක් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිධූරයේ පත්කිරීමට අදාළව තවත් ගැසට් නිවේදනයක් මේ ආකාරයෙන් නිකුත් කර තිබේ.



Related posts

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

මුහුදුබත් වෙමින් ඇති නැවෙන් තෙල් කාන්දු වුවහොත් එය පාලනයට සූදානම්

colombotoday

පුංචි ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

Admin

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday