Colombo Today Local News

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

නැගෙනහිර පළාතේ මෝටර් බයිසිකල් ධාවනය කරවන ඇතැම් රියදුරන් හෙල්මට් භාවිතයකින් තොරව ගමන් කරන බව ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ විසින් දන්වා ඇත.

ඒ සදහා ඇතැම් දේශපාලකයන්ද පොලිසියට බලපෑම් කරන බව ජනාධිපතිවරයාට ආරක්ෂක අංශ ප්‍රධානින් දන්වා ඇත.හෙල්මට් භාවිතය සදහා ශ්‍රී ලංකාවේ පවතින නිතිය අනුව ශ්‍රී ලංකා පොලිසියට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වියයුතු බව එහිදී ජනාධිපතිවරයා පොලිසියට දන්වා ඇති අතර එක එක යට වෙනස් නීති ක්‍රියාත්මක නොවිය යුතු බව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දේශපාලන ප්‍රශ්න ඇතිවනවානම් ඒවා අනුව නොව රටේ පොඅවතින නිතිය අනුව කටයුතු කරන ලෙස එහෙඉදී ජනාධිපතිවරයා පොලිසියට දැනුම් දී ඇති අතර ඒ සියලුම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

රටේ පොදු නීතිය නොතකන අන්තවාදී මානසිකත්වය…

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

Related posts

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

සජිත්ගේ මැතිවරණ කමිටුව මෙන්න. රනිල්,අකිල,කබීර්,හකීම්,රිෂාඩ්, මනෝ, රාජිත, තිගාම්බරම් සහ පාඨලී

colombotoday

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතරට

Admin

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin