Colombo Today Local NewsCovid 19

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

හිගුරක්ගොඩ පොලිසියේ නිලධාරීන් දහදෙනකු සහ නිලධාරිනියන් තුන්දෙනෙකු ස්වයං නිරෝධයනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ නිලධාරියෙකු සමීපව ආශ‍්‍රය කල නිලධාරියෙකු හෙලිවීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත.

Related posts

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

හාල් දෙන්නේ අත්‍යාවශම අයට පමණයි-සතොස සභාපති

Admin

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin

අගමැති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින්

colombotoday

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday