Colombo Today Local News

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට මෙන්ම සෙසු පුහුණුකරුවන්ටද සිය ධුරවලින් ඉවත්වන ලෙස නිල වශයෙන් දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට වාර්තා වේ.

ප්‍රධාන පුහුණුකරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබූ දැනුම්දීම අනුව මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

Related posts

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

සති අන්තයේ සියලු දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

colombotoday