මූණුආවරන නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මේ දක්වා 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ (13) දිනයේ පමණක් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.