Colombo Today Local NewsHot News

සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

1443869815seyatop

කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ අන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර සැකකරු පැය 72 රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසිය අවසර ලැබී ඇති බවද වාර්තා වේ.

Related posts

චම්පික අත්අඩංගුවට!

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත් කුඩු ජාවාරමකට සම්බන්ද තිදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මුස්ලිම් ජාතිකයෙකුගේ ඉඩමකින් ටී 56 ජීව උණ්ඩ සොයා ගැනේ

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

colombotoday