Colombo Today Local News

කොන්ද කෙළින් තියාගන්න, අවුන් සාන් සුචී ආදර්ශයට ගන්නැයි ජනපති මෛත්‍රීෙගන් ඉල්ලයි…

ජාත්‍යන්තරයේ මානව හිමිකම් සම්බන්ධ ගැටලුවලදී මියන්මාරයේ රාජ්‍ය කවුන්සිලයේ සභාපති අවුන්සාන් සුචී මහත්මිය මෙන් සෘජුව කටයුතු කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඇඹිලිපිටියේදී මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කලේ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බවයි. ඒවා ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවයි රංජිත්ද සොයිසා මහතා සදහන් කලේ

 

Related posts

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday