Colombo Today Local News

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

තමන්ට සුබ පැතුම් එක්කරමින් සියලුම ආයතන තුළ මෙන්ම මාර්ගවල ඇති සියලුම පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැනි දෑ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

ඒ අනුව පොලීසිය වහාම ක්‍රියාත්මක වෙනුවෙන් එසේ සුබ පැතුම් එක්කර ඇති දැන්වීම්, පෝස්ටර් හා කටවුට් නිශ්චිත කාලයක් තුළ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දැනුවත් කරමින් පවතී.

Related posts

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday