Colombo Today Local News

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

fixedw_large_4x

රාවණා හා කස්සප රජුන්  කරවූ බවට මතයක් ඇති වර්තමානයේ මධ්‍යම සස්කෘතික අරමුදල කෝටි ගණනින් මුදල් උපයන සිගිරිය මාළිගය තුලත් අභයභුමියත් විනාශ වෙමින් පවතින බව සීගිරියට ආදරය කරන ජනතාව චෝදනා කරති ,සිගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ගොසිනි ,විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ චිත්‍රයක මේ විනාශය වැඩි වශයෙන් දැකිය හැකිය.

සීගිරියේ හදවත බදුවූ කැටපත් පවුර වසර ගණනාවක සිට වැහිලිහිණි වසුරු වැටි සිදුවන විනාශය තවමත් එසේමය. විශාල ජනතාවක් දිනපතා පැමිණෙන සීගිරියේ ඉදිකිරීම් තාක්ෂනය විනාශ කරමින් ඉපැරණි ගල් බැමි මත ගමන් කිරීම තහනම බෝඩ් වලට පමණක් සීමාවී ඇත ,ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ,පරික්ෂා කිරීම පමණක් සිදුවන අතර මෙවැනි ක්‍රියා වලකා ගන්නට දැනුවත් කරන්නට කිසිවෙක් නොමැත. සිගිරි අභය භුමිය දැව ජාවාරම්කරුවන්ගේ දඩයන් කරුවන්ගේ මෙන්ම ඉඩම් කොල්ල කරුවන්ගේ පාරාදීසයක් වී හමාරය.

 

Related posts

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

colombotoday

පළාත් සභා ඡන්ද පවත්වා බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා. | බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

colombotoday

දෙහිවල සතුන් වත්තේ සතුන්ගේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin