Colombo Today Local News

සින්හල බෞද්ධ ඡන්ද වලින් ආන්ඩු හදන්න බැ… අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරගෙන රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා !

සිංහල බෞද්ධ ඡන්වලින් පමණක් ආණ්ඩු හැදිය නොහැකි බවත්, ඉතිහාසයේවත්, අනාතයේදීවත් සුළු ජාතීන්ගේ සහය නොමැතිව ආණ්ඩු හැදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

“අලුත්ගම මුස්ලිම් ජනතාවගේ ශක්තිය අරන් රාජපක්ෂ එලෙව්වා වගේ මල්ලිවත් එලවනවා“ යැයිද ඔහු කියා සිටී,

Related posts

ආර්ථික අපහසුතා දරා ගත නොහැකිව එක් දරු පියා කෝච්චියට බෙල්ල තියලා

colombotoday

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

colombotoday

විදුලිබල ගැන තීන්දුවක්

Admin