Colombo Today Local News

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

සහරාන් සහ ඔහුගේ සොහොයුරු එක්ක හිටිය ෆොටෝ එලියට දැම්ම කියලා අහිංසක ගම්බද සිංහල ජනතාව මාව අවිශ්වාස කරයි කියලා සිහිනෙන්වත් නොසිතන බව අමාත්‍ය රවුෆ් හකීම් හකීම් පවසනවා.

ඊයේ(30) මැදවච්චියේ පැවති ජනහමුවකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

අමාත්‍ය රවුෆ් හකීම් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන පසුගිය කාලයේදී සමාජගත විය.

Related posts

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday