Colombo Today Local News

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සභානායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

දැන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දිනෙෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසී ය.

දිනේෂ් ගුනවර්ධන මහතා පැවැසුවේ, පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බවයි.

Related posts

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin