Colombo Today Local News

ශානි නැවතත් රිමාන්ඩ්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ගම්පහ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා ලබන 20 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බවය.

අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත මොවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (07)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට ඇමති ප්‍රසන්න තීරණය කරයි

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday