2018 කලාභූෂණ සම්ම්නා උළේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් ඒම උත්සවයට ඒක්නොවන බව ඩබ්. ජයසිරි සඳහන් කරයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළැඹෙන 15 දා ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය. කෙසේ වෙතත් තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි සිය ෆේස්බුක් පිටුවෙන් ප්රකාශ කරයි.