Colombo Today Local News

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මනත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එක්සත් ජනතා සන්ධාන රැස්විමේදි මේ බව තීරණය කොට ඇති බව සඳහන් වේ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යයි

colombotoday

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday