Colombo Today Local News

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16)දින අලුයම දිවයිනට පැමිණි බව වාර්තාවේ.

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

බඩු මිළ ඉහළයාම ගැන අවදානය යොමුකරන්න – මල්වතු නාහිමි අගමැතිට කියයි

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියයයි

Admin

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday