Colombo Today Local News

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර තීන්දුවක් ගන්නා තෙක් වහාම ඇය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ඉල්ලීම අගමැතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බවද එම වාර්තා සදහන් කරයි.

Related posts

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

Admin

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday