Colombo Today Local News

වාහන මිළ නැවතත් නගී…

ලබන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු වී තිබේ.

Related posts

බුලත්සිංහල නාය යෑමෙන් 9 දෙනෙක් මරුට !

colombotoday

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

Admin

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday