World

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් මේ දිනවල චීනයේ සංචාරයක නිරත වනවා. ඔහු මධ්‍යම චීනයේ ෂියාන් හී බෞද්ධ විහාරස්ථාන රැසක සංචාරය කර තිබෙන අතර එදිහී ලෝක ජනතාවගේ සාමය සහ නිරෝගීභාවය උදෙසා බුදු දහමේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර තිබෙනවා.

කාලයක් තිස්සේ බුදු දහම පිළිබඳ හදාරා ඇති බවත් බුදු දහමේ දර්ශනය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම අපේක්ෂාව බවත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් පවසනවා.

12194641_10102443602003791_6506340474347175081_o12094809_10102441998207811_6121534731475695329_o

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin