World

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් මේ දිනවල චීනයේ සංචාරයක නිරත වනවා. ඔහු මධ්‍යම චීනයේ ෂියාන් හී බෞද්ධ විහාරස්ථාන රැසක සංචාරය කර තිබෙන අතර එදිහී ලෝක ජනතාවගේ සාමය සහ නිරෝගීභාවය උදෙසා බුදු දහමේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර තිබෙනවා.

කාලයක් තිස්සේ බුදු දහම පිළිබඳ හදාරා ඇති බවත් බුදු දහමේ දර්ශනය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම අපේක්ෂාව බවත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් පවසනවා.

12194641_10102443602003791_6506340474347175081_o12094809_10102441998207811_6121534731475695329_o

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related posts

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

Admin

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday